Bitcoin Private ? - CryptoMoons

Latest

CryptoMoon

Monday, February 26, 2018

Bitcoin Private ?



Bitcoin Private කියන්නේ Bitcoin හාඩ් ෆොක් එකෙන් පස්සේ හැදෙන අලුත් කොයින් එකට, මේකට Bitcoin විතරක් නෙමේ zcalssic එකත්  සම්බන්ධයි. මේ ගැන මම myhub එකේ වීඩියෝ එකෙන් ගොඩක් පැහැදිලි කරලා තියෙනවා එකත් බලන්න බැලුවේ නැත්නම්
හාඩ් ෆොක් එකක් කියන්නේ මොකකද කියල කෙටියෙන් කිව්වොත් මෙහෙමයි
crypto වල තාක්ෂනය එන්න එන්න වෙනස් වෙනවනේ, අලුත් වෙනවා අලුතෙන් ඒවා එකතු වෙනවා
ඉතින් මෙහෙම වෙන අතරේ මේ උන අලුත් වෙනස් කම් වලට කලින් අය කැමති නැත්නම් එයාල කියනවා එයාල පරණ එකෙන් වෙනම යන්නම් ඔයාල අලුත් එකෙන් වෙනම යන්න කියල
ඉතින් අලුත් අය අලුත් කොයින් එකක් හදාගෙන වෙනම යනවා
මෙහෙම වෙනකොට හැබැයි අර කලින් තිබ්බ බ්ලොක්චෙන් එකේම කොපියක් වගේ තමා හිස්ටරි එකේ හැදෙන්නේ
ඒ ගැන කිව්වා එක තේරුනේ නැත්නම් myhub එකේ වීඩියෝ බලන්න
ඉතින් කොහොම හරි මේකෙන් වෙන්නේ අර කලින් කොයින් එකේම කොටසක් නිසා ඒ කොයින් ටියා ඉන්න යට අලුත් කොයින් එකෙනුත් හම්බෙනවා
මේකේ Bitcoin private එකෙදී නම් 1:1 අනුපාතයෙන් හම්බෙනවා
ඒ කියන්නේ ඔයාලට Bitcoin 0.005 තිබ්බ නම් Bitcoin private 0.005 ක් ලැබෙනවා
පොඩි අවුලක් තියෙනවා හැබැයි කොයි exchange එකෙන්ද දෙන්නේ කියල තාම හරියට කියල නෑ
tradesatoshi එකෙන් නම් දෙනවා එත් ඒක එච්චර ශුවර්ම එකක් නෙමේනේ
හැබැයි ඔයාලට zclassic මෙයාල දෙන wallet එකේ තියා ඉන්නවා නම් අනිවාර්යෙන් දෙනවලු
Bitcoin 1 කට zclassic 9ක් විතර තියා ඉන්න පුළුවන් නිසා එක තමා ලැබ වැඩේ Bitcoin private ගන්න ඕනි නම්
wallet එකක තියාගෙන
ඉදල නැත්නම් මම නම් ඔයාලට recommend කරන්නේ නෑ මේ හදිස්සියේ හදාගන්න කියල
මොකද මේක වෙන්නේ 2018.02.28 වෙනදා
ඔයාල අලුත් කෙනෙක් නම් මම කියන්නේ bitcoin ඔයාල තියන් ඉන්න තැනම තියාගෙන ඉන්න කියලා
නොදන්න ඒවා කරන්න ගිහින් තියෙන ටික නැති කරගන්න ඕනි නැනේ නේද
ඉතින් මෙයාලගේ offcial website එක තමා btcprivate.org කියන්නේ
ඔයාලට ගොඩක් විස්තර තව දැනගන්න පුළුවන් මේකෙන්
ඉතින් ඔයාලට bitcoin ගන්න ඕනි නම් අපි හරහා slbitcoins.com එකෙන් කැමති නම් ගන්න පුළුවන්
හැබැයි අපේ ගැන වැඩි අපි මේ සවිස් එක දෙනවට 5%ක් ගන්නවා, අපි මේක කරන්නේ ගොඩක් අඩු මුදලක ගන්න ඉන්න අයට cex.io වගේ ප්‍රධාන සයිට් වලින් ගන්න බැරි නිසා
සහ වැඩේට ගොඩක් අලුත් නොතේරෙන අයට සිංහලෙන්ම වැඩේ කරගන්න
මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපේ ෆෝරම් එකේ btcprivates සෙක්ෂන් එකෙන් මෙතනින්
එහෙනම්
ජය වේවා

No comments:

Post a Comment