Daneel Token - CryptoMoons

Latest

CryptoMoon

Sunday, December 31, 2017

Daneel Token



Daneel යනු අලුතින් Crypto  ලොවට පැමිණෙන දැවැන්තයෙකි  

Daneel  Coin  එක ගොඩක් ලොකු අගයක් ගනීවි කියා සිතන අතර එයට ගොඩක් හොද ප්රේතිපාල ද ලැබී ඇත ඉතිං  මේ Coin  එක පිළිබදව ගොඩක් crypto  වලට දැනුම තිබෙන බොහෝ දෙනා  මේ Daneel  Coin  එක පිළිබදව ඉහළ ප්රෙතිචාර ලැබී අවසන්
ලංකාවේ ත් බොහෝ දෙන මෙය ICO පිරිනැමීමකින් ලබා ගැනීමට උනන්දුවක් දක්වයි.
මෙම Daneel coin නාමයයේ කෙටි නාමය වචයෙන් DAN  යොදා ගනී
මෙම DAN  ඉතාමත් ඉහළ  මට්ටමේ තිබෙන coin හුවමාරු (Exchanges)  වලට මෙය රැගෙන යාමට  එම Exchanges සමග කතාබහ කරමින් යමි .

Poloniex
Hitbtc
Livecoin
Binance
ඉහත තිබෙන Exchanges 4 ගොඩක්ම හොද මට්ටමේ තිබෙන Exchange කිව්වොත් නිවැරදි  සහ මෙම DAN ඔය 4 ටම යනවා කියන්නේ හිතා ගන්න බැරි ඉහල අගයක් ගනීවි  කියා සිතන්න පුළුවන්
ඉතං  මේක ico  එකකින් ගන්න පුලුවනම් ඔයාට ගොඩක් ලොකු ගානක් එකතු කරගන්න පුළුවනි
ඒ වගේම අපි බැලුවොත් මේ කාසිය පිටු පස ඉදන් සහයෝගය දෙන 
කෘතිම බුද්ධිය පිළිබඳ අසමසම විශේෂඥ දැනුම, වැනි අති නවීන විසඳුම් සඳහා
තිරසාර ලෙස සහයෝගය දැක්වීමට
තව ඔයාලගේ දන්නා යාලුවන්ටත් කියන්න මේක ඇත්තටම හොද coin  එකක් ඒ ගැන විශ්වාසයෙන් කියන Crypto  ගැන ගොඩක් ලොකු දැනුමක් තිබෙන සියලු දෙනා ගේ අදහසයි 
DAN  token ඔන්ගේ ඉල්ලක්කය කරා ඉතා ඉක්මණට ලගා වීමට පුළුවන් 
ඔයාට මෙම Daneel  ICO  වෙත මුදල් යැවීමට හැකි වන්නේ 2018 ජනවාරි 24 දින තෙක් පමණයි. ඒ වගේම අඩුම $100 ක් ICO වෙත යැවීම අනිවාර්ය වේ  ඔයාට $100 ට හරියන DAN Coin  සති 3කට පසුව ඔබ වෙත පිරිනමයි ඉතින්  මේ ico  එකෙන් ඔයාට  $100 එව්වා x5 ගුන්කින් සමහර විට ඊටත් වඩා ඔයාට හිමි කරගන්න පුළුවන් .

ICO  එකට invest  කරන ආකාරය 

Daneel  වෙබ් අඩවියට පිවිස එහි ico  වෙත පිවිසෙන්න
Email/Password එකක් එක් කර ඉදිරියට යන්න
 terms and conditions කියවා ඉදිරියට යන්න 

මේකට ඇත්තම විස්තර ලබා  දී ඉදිරියට 

මෙතනින් ETH  (ethereum) වලින්  එක කරන්න 


$100 වැඩි ඔබ ඉන්වෙස්ට් කිරීමට කැමති අගයක්
ඔබට මෙය සාර්ථකව ඉටු වූ පසු ඔබගේ ඒ-මිල්  එකට mail එකක් එවි  ඔබට තව  උවමනා වෙනවා Driving  licence එකක් හෝ passport  එකක් මොකද අපේ අනන්‍ය තාවය ඔප්පු කිරීම සදහා ඔබ දුන් විස්තර අනුව සසදා ඔබගේ DAN  Token  ඔබට ලබා දෙයි  ඉතං එහනම් මම හිතනවා අපේ අය  මේ ගැන හොදින් හොයල ලොකු ලාබයක් ලබයි කියලා  මතක ඇතුව පහළ    Social Media වලට ඇවිත් බලන්න.  
ඔයාට මේ ගැන සැකයක් තිබෙනම්  වැඩි විස්තර සදහා 
More Details
-----------------------------------------------------------------------------------------------------------------
Website - https://daneel.io/ico
WHITEPAPER - https://daneel.io/whitepaper
Telegram Chat-Box - https://t.me/DaneelCommunity
Telegram Channel - https://t.me/projectdaneel
Telegram Bounty Group - https://t.me/daneel_bounty
Facebook - https://www.facebook.com/daneelproject
LinkedIn - http://www.linkedin.com/company/11348931/
Twitter - https://twitter.com/daneelproject
Medium - https://medium.com/@daneel_project
Bitcoin Talk - https://bitcointalk.org/index.php?topic=2376203
Email - contact@daneel.io

No comments:

Post a Comment