coinmarketcap - CryptoMoons

Latest

CryptoMoon

Tuesday, December 26, 2017

coinmarketcap

https://coinmarketcap.com/
හලෝ කස්සටිය ඔන්න  මේකයි කතාව  ඔයාලා  දන්නවනේ crypto  කියන්නේ මොකක්ද කියලා  ඉත්න් අද කියන්නේ හැම coin  එකක්ම  price  බලාගන්න පුළුවන් site  එකක් coinmarketcap  ඔයාට ඕනි coin  එකෙ  නම ගහල  හෙව්වම btc , eth  වලින් value  එක එනවා ඒ වගේම marketcap  එකත්
ඔයා  coin  එකක් ගන්නකොට බලන්න ඕනි දෙයක් තමයි total supply  එක ඒ වගේම වැදගත්ම Circulating Supply කියන එක Circulating Supply එක  වැඩි වෙන තරමට coin  එක ඉහළ  යන්න තියෙන  ගොඩක්ම ඉඩ තියෙනව 


ඔය රතු පාටින් දාල  තියෙන line  එක තමයි ගොඩක් වැදගත්  market  එක up  down  වෙන්න ඉඩ තියෙන්නේ ඔන්න ඔය line  එකක් ගව මේක හැම වෙලේම නෙමයි ගොඩක් වෙලාවට  යට ඉදං  දෙවෙනි line  එකේ තියෙනකොට deep  එක line  එකට touch  වෙන්න යනකොට ගන්න හැමෝම එතකොට ගන්න නිසා up  වෙනවා 
ඉත්න් තව site  තියෙනවා  ඒවත් හිමිට ගේන්නම් එහනම් good luck 

No comments:

Post a Comment